මෝහිණී
දවසක් හවස , මම ගමනක් ගිහින් එනකොට 'මගේ යාළුවො ටික සෙට් වෙලා ' ඉතින් මොකෝ වියදමක් යන එකක්යැයි හිමිහිට මමත් හේත්තු උනා.
ආ මචන්ලා සෙට් වෙලා වගේ ?
(එතන හිටපු වචාලයෙක් නිකන් නොන්ඩියට වගේ )
නෑ, මේ අපි සෙට් උනා ,
ලජ්ජා...
Home » Archives for 2015
මගේ වර තුන
- on 9:41 AM
- No comments

මගේ වර තුන
මම වැලිකතරේ ඒ කිව්වේ (මැදපෙරදිගට වෙන්න ) සහරා කාන්තාරේ වගේ රටකට රස්සාවක් හොයාගෙන ගියා.මට මෙහෙ රස්සා නිකන් ඇලජික් වගේ. මෙහේ මැනේජර් පොස්ට් නෑනේ අපි වගේ අට පාස් උපාධි කාරයින්ට ,
එහෙට වැඩකාර කමට ගියාට මොකද, මෙහෙට...
ප්‍රතිඋපකාරය
- on 8:21 AM
- No comments

ප්‍රතිඋපකාරය
මම පොඩිකාලේ අපේ ටීචර් කියල දුන්නා කතාවක්, දවසක් කුඹියෙක් වතුරේ ගිලිලා ඉන්නකොට කරුණාවන්ත කොකෙක් කුඹියාව වතුරෙන් බේරලා ගොඩට ගත්තලු. කුම්බියා නොසෑහෙන්න ස්තුති කරලා ගියාලු.දවසක් මිනිහෙක් තුවක්කුවක් අරගෙන කුඹියාව බේරගත්ත කොකාට...
අපාය අද්දර
- on 7:21 AM
- No comments

අපාය අද්දර
මටත් අපාය පැත්තේ රව්මක් යන්න සිද්ද උනා. අපායේ දොරටුව ගාව දොරටුපාලයෙක් ඉන්නවා, අපාගත වෙන්න හේතුව අහල තමයි ට්‍රිට්මන්ට් වලට යවන්නේ. ළඟ ඉඳපු එකාගෙන් මම ඇහුව මොකක්ද මැරෙන්න හේතුව කියල , මිනිහ කිව්වා. අධික සීතලෙන් හා හුස්ම හිරවීමෙන්...
බේබද්දාගේ රාත්‍රිය
- on 8:15 AM
- No comments

බේබද්දාගේ රාත්‍රිය
දවසක් මම මහ රෑ බීල බීල බාර් එකෙන් අවේ දෙක හතරට පේන සයිස් එකෙන්.ටික දුරක් එනකොට මං වගේම තවත් පොරක් හතර අතේ අද්ද අද්ද එනවා, මිනිහනම් මං වගේ ගානට බොන්න දන්නේ නැති මහ බේබදු කාලකන්ණි මිනිහෙක් කියල මට...
අලුත් රස්සාව
- on 6:51 AM
- No comments

අලුත් රස්සාව
රස්සාවක් නැතුව ජීවත් වෙන්න හරි අමාරුයි අප්පා . දැන් වීදුරුවෙන් එකකුත් හරි ගණන්නේ . මම ඉතින් ඔන්න ජොබ් හොයල හොයල යාන්තන් සත්තු වත්ත සිංහලෙන් කියනවනම් zoo එකේ සම්මුඛ පරීක්ෂණයකට ගියා.එකේදී මගෙන්...
කොමන් සෙන්ස්
- on 11:45 PM
- No comments

කොමන් සෙන්ස්
දවසක් මම සාමාන්‍ය දැනීම තරඟයකට ගියා. ඇවිල්ල ඉන්න ඔක්කොම හොඳ වැඩ්ඩො වගේ පෙනුනට මම තරං වැඩ්ඩෙක් මෙතන නෑ කියල මට හිතුන.තරඟය අතරේදී මගේ වාරය අවා.අහපු සාමාන්‍ය දැනීම ප්‍රශ්න නම් මට නෝමල්.
1. අපිට වැඩිම සේවයක් කරන්නේ ඉරද...
ගණිත ගැටලුව
- on 8:08 AM
- No comments

ගණිත ගැටලුව
දවසක් මම සම්මුඛ පරීක්ෂණයකට පෙනී හිටියා . මානසික රෝහලේ දොස්තර මහත්මයා තියපු එකට තමයි සහභාගී උනේ .මගෙත් එක්ක තව තුන්දෙනෙක් හිටියා.අපි ඔක්කොමලව ගත්ත දැන් ඉස්සරහට , පලවෙනි කෙනාගෙන් ඇහුව
හා තමුන් කියනවා බලන්න තුන්වරක් තුන...
මම ලියපු පොත.
- on 9:21 AM
- No comments

මම ලියපු පොත.
මම ඇවිල්ල ජනතා සම්මාන ගත් ලේඛකයෙක් කියල අමුතුවෙන් කියන්න ඕන නෑ නෙ . මම අලුතෙන්ම පටන් ගත්තා මගේ ජීවිතකතාව ලියන්න.මම එක මාතෘකාව කරගත්තේ "මට වෙච්ච දේ " කියල. කුඩා කල සිට මගේ ජීවිතය තුල විඳි සියල්ල පොතක් තුල ගබඩා කරද්දී මට...
තමුසේ දන්නවද මම කව්ද කියලා
- on 8:06 AM
- No comments

තමුසේ දන්නවද මම කව්ද කියලා
දවසක් මම වැඩකරන ඔෆිස් එකේ පොඩි උවමනාවකට ලොක්කගේ කැබින් එකට ගියා .ලොක්ක පෙන්න හිටියෙ නෑ . ඒ මදිවට ෆෝන් එක නද දෙනවා ඉවරයක් නෑ. වෙනදටත් ඔෆිස් එකේ ෆෝන් එකෙන් ලොක්ක නැති වෙලාවට ලොක්ක වගේ කතා කරලා තියෙන පුරුද්දට...
මම තාම හොයනවා .
- on 8:14 AM
- No comments

මම තාම හොයනවා.
දවසක් මමත් නැවක නැගල චාරිකාවක් ගියා. එත් වැඩිදුරක් යන්න හම්බුනේ නැ. මුහුද රළු වෙලා ,...
මං මැරෙන්නේ නෑ
- on 12:28 AM
- No comments

මං මැරෙන්නේ නෑ
දවසක් මට මැරෙන්න හිතුනා. වස බිව්වොත් මැරෙනවා තමය් එත්...